
හිටපු ජනපති රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය. හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කළේය. එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා…