ලිට්‍රෝ ගෑස් මිල වැඩිවෙයිද?

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම පවසයි. ඒ අනුව. කිලෝග්‍රෑම් 12.5 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 3690.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 05 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 1482.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 694.00 ක් ලෙසත් නොවෙනස්ව පවතිනු ඇත.

Read More

පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති

Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත…

Read More

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්විය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළේය. ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ…

Read More

අමෙරිකාවේ ලොක්කෙක් ඉන්දියාවට

අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක අද (05) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ දෙදින නිල සංචාරයක් සඳහාය. සිය ඉන්දීය සංචාරයේදී ඔහු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ අනෙකුත් ඉහළ රාජ්‍ය නිලධාරීන් හමුවීමට ද නියමිත ය. එහිදී කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ පුළුල් පරාසයක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම අමෙරිකාවේ ජාතික ආරක්ෂක…

Read More

හාමනියට ලෑස්තිවෙන්න – ඇතුල්වීම නොමිලේ

Harmony Center සංස්කෘතික අවකාශය සංවිධානය කරන 2025 වසරේ පළමු සංවාදාත්මක සංගීත සැදෑව අද (05) සවස 6.00ට බොරලැස්ගමුවේ Harmony Centerහිදී පැවැත්වේ. ගිය අවුරුද්ද පුරාවට සිනමා, නාට්‍ය දර්ශන සහ කතිකා, සංගීත ප්‍රසංග සහ Human Library, Community Kitchen වැනි වෙනස්ම විදියේ අත්දැකීම් ප්‍රේක්ෂක ජනතාවට ලබා දෙමින් සති අන්ත වර්ණවත් කරන්න මෙන්ම හරවත් කරන්නට Harmony Center අවකාශයට හැකි විය….

Read More

කාසියේ වාසිය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (05) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමට ය.

Read More

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනෙට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එළැඹෙන හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවය. මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට…

Read More