ශ්‍රී ලංකා පිල නැවත දිවයිනට

නවසීලන්ත තරග සංචාරයට නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) අලුයම දිවයිනට පැමිණියේය. මෙහිදි අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු, සනත් ජයසූරිය මහතා පවසා සිටියේ, තරගාවලිය පරාජය වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙන බවය. එමෙන්ම තරගාවලියේ දී සිදුවු වැරදි මින් ඉදිරියට සිදුවිය නොහැකි බවත් වැරදි නිවැරදි කරගෙන ඉදිරි තරග ජයග්‍රහණය කළ යුතු බවත් සනත් ජයසූරිය මහතා…

Read More

ෂකීබ් අසමත් වේ

පන්දුව දමාගසන බවට චෝදනා එල්ල වී සිටින බංග්ලාදේශ හිටපු නායක ෂකීබ් අල් හසන්, තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට පෙනී සිටි දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ ලෆ්බරෝ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේ පෙනී සිටියේය. එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව තහවුරු විය. ඒ…

Read More

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්විය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළේය. ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ…

Read More

කාසියේ වාසිය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (05) පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනූව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමට ය.

Read More

කුසල් ජනිත්ගෙන් සුපිරි ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කළ තුන්වන පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස ශතකයක් රැස්කර තිබුණේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන්…

Read More

වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්

සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හිදී අද (2) පැවති තෙවන හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහිදී පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 219ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 211ක් පමණි. ඒ අනුව පූර්ණ තරගාවලි…

Read More

සිම්බාබ්වේ ටෙස්ට් වාර්තා අලුත් කරයි

සංචාරක ඇෆ්ගනිස්තායට එරෙහිව බුලවායෝහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (27) හැකිවිය. තරගයේ දෙවන දිනය වූ අද සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 586ක් රැස්කිරීමට සමත් විය. එය ඔවුන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ක්‍රීඩාකළ ඉහළම ඉනිම වේ. මීට පෙර ඔවුන්…

Read More

ටෙස්ට් ක්‍රිකට් පිටියට අලුතෙන් එක් වූ කරන් පුරුක

ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ (26) බුලවායෝහිදී ආරම්භ වූ තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට 28 හැවිරිදි බෙන් කරන් සමත් විය. ඔහු සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 130වන ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය‍. ක්‍රිකට් පරම්පරාවකට උරුමකම් කියන්නෙකු වන බෙන් කරන්ගේ බාල සහෝදරයා 26 හැවිරිදි සෑම් කරන් වන අතර, ඔහු…

Read More

අද මගේ අන්තිම දවස

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට පිට දඟ පන්දු යවන්නෙක් වන රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබේ. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බෙන්හිදී අද (18) අවසන් වූ තුන්වැනි ටෙස්ට් තරගය අවසානයේ ඔහු ඒ බව නිවේදනය කර තිබුණි. බෝඩර්-ගවස්කාර් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග 5කින් යුත් තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීම විශේෂත්වයක්ය. 2010 වසරේ…

Read More