
වසරක පහකට පසු වැඩිම සංචාරක පැමිණීම 2024 දී
2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය සනිටුහන් කරමින් 2024 වසර තුළ සංචාරකයින් 2,053,465ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2018 වසරේ මෙරටට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වුනේ 2,333,796 ලෙසයි. 2023 වසර හා සැසදීමේ දී 2024 වසරේ සංචාරක පැමිණීමෙහි ලක්ෂ 7කට ආසන්න සැලකිය යුතු වර්ධනයක් දැක ගත…